Nil Katarolu – Live in Concert by Hashen Dulanjana

වින්දනීය සංගීතයේ අතිවින්දනීය මානයන් සිසාරා යන අද්විතීය භාවාත්මක අත්දැකීම😍

වොයිස් ටීන් 2020 විජයග්‍රාහී සිහින කුමරා “හෂේන් දුලාංජන” ප්‍රමුඛ

එරන්දි හෙශානි
සියුම් සන්දීප්
සියුමිනි ඔපයoගි
මියුරු සංගීත්

එකමුතුවට ” ඩිග්නිටි” සත්සර රාවය සමග🎼

හැඟීම් සහ බුද්ධිය සමගාමීව වචන අස්සෙන් මෙහෙයවන “අනිශා ජයකොඩිගේ” භාව කථිකාවතත් සමඟ
ජීවිතයේ මෙතෙක් ඔබ නොදුටු අමුතුම මානයක් අවධි කරවන ඒ සන්තානගත රාත්‍රිය

📆 – Friday, November 17th, 2023
📍 – Apē Gama,Traditional Village, Battaramulla
⏱️ – 6pm Onwards

Tags

Hashen
  • Date : November 17, 2023
  • Time : 18:00 - 00:00 (UTC+5.5)
  • Reg. Deadline : November 17, 2023 4:00 pm
  • Venue : Ape Gama Traditional Village - Battaramulla

Registration Deadline Expired!!

Shopping Cart